Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale Personal

4 months ago Real estate Galle   166 views

₨7,800,000

  • img
Location: Galle
Price: ₨7,800,000 Negotiable

ගාල්ල නගරයට ආසන්න නිස්කලංක පරිසරයක පිහිටි නිවස

නිරවුල් ඔප්පු

ගාල්ල නගරයට කිලෝමීටර 2යි

කරාපිටිය රෝහලට කිලෝමීටර 2.5යි

පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 1යි.

අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මීටර 200යි

උඩුගම ප්‍රධාන මාර්ගයට මීටර 300යි

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මීටර 700යි

ගාල්ල නගරයේ පිහිටා ඇති ප්‍රධාන පාසල් වලට ඇතුලත් කරගැනීමට ඇති හැකියාව

දෙමහල් නිවස (උඩු මහල ස්ලැබ් එක දමා ඇත.)

කාමර 4යි

ගබඩා කාමර 1යි.

නාන කාමර 1යි

කෑම කාමර 1යි

0713707048

Additional Details

Size 10.5
Rooms 4
Furnished Yes
Building Type House