Login for faster access to the best deals. Click here if you don't have an account.

Suzuki Maruti 800 Car Personal

2 weeks ago Automobiles Badulla   26 views

₨1,225,000

  • img
  • img
  • img
  • img
  • img
Location: Badulla
Price: ₨1,225,000 Negotiable

රජයේ පාසල්ගුරුවරයෙකු විසින් වසර 06ක් පමණ භාවිතා කල KH-0*** දරණ මරුටි සුසුකි800 වර්ගයේ 2008 වර්ෂයේනිෂ්පාදිත හා ලියාපදිංචි කරන ලද සුදු පැහැති මැනුවල් ගියර් EFI මෝටර් රථය.

ඔරිජිනල් ධාවනයකි.මි. 37700කි.

ඒසී හොඳටම වැඩ,කොන්සෝල් බොක්ස්, Original Paint,තෝරාගත් ලියාපදිංචිඅංකය, රිම් කප්, බකට් කාපට්, ස්ටියරින් වීල් කවර්, සයිලන්සර් කවර්, USB/MP3 ප්ලේයරය, 99% ස්පෙයාර් වීල් එක ආදී අමතර උපාංග රැසක් සමඟින්

සියළුම ලයිට්හොඳින්ම වැඩ, ස්ටිකර් අලවා හෝ බඳ සිදුරු කර නොමැත. මෑතකදී සර්විස් කරන ලදි. කිසිමදිනක හයර් දුවා නොමැත. දුම් වාර්තා හා ආදායම් බලපත්‍ර සෑම වසරකම නිසි පරිදි ලබාගෙනඇත. දැනට ඇති ආදායම් බලපත්‍රය 2019 ජූනි දක්වා වලංගු වේ.

තුන්වන තනිලියාපදිංචි අයිතිකරු (පෙර අයිතිකරුවන් දෙදෙනාම රජයේ නිලධාරීන් වේ.) (දෙවන අයිතිකරුමාස 06ක් පමණක් භාවිතා කර ඇත.)

මිල රු.12,25,000 (ඉතා සුළු වශයෙන් මිළගණන්සාකච්ඡා කළ හැකිය.) රථය පරීක්ෂා කිරීම ඕනෑම සති අන්තයකදී. කරුණාකර නියමගැණුම්කරුවන් පමණක් විමසන්න. දුරකථනය හරහා මිල සාකච්ඡා නොකෙරේ.

Additional Details

Car Brand Suzuki
Model Maruti 800
Year of registration 2008
Fuel Type Petrol
Transmission Manual
Condition Used
Mileage 37700
Features:
Air conditionar