fast.lk - Sri Lanka's Largest Free Classified Advertising Platform

Aluminium pantry cupboards Kalutara, Colombo

Published by Chaminda Kumara 28 Oct 19:28 pm Bandaragama, Kalutara

Negotiable

ගෞරවි ඇලුමිනියම් නිෂ්පාදකයෝ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ ඇලුමිනියම් කාර් මික ආයතනයක් වන අතර අප විසින් ඔබට අවශ්‍ය ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ්, ඇලුමිනියම් දොර ජනෙල්, ඇලුමිනියම් රාමු, ඇලුමිනියම් පාටිෂන්, සිවිලිම් ඇතුලු ඇලුමිනියම් ක්ෂේත්‍රයේ සියලුම වැඩ සවිශක්තියෙන් සහ මනා නිමාවකින් යුතුව සාදා දීමට සහ සවිකර දීමට භාරගනු ලැබේ. අපගේ සියලුම නිෂ්පාදන සදහා උසස් ප්‍රමිතියෙන් යුතු අමු ද්‍රව්‍ය පමණක් යොදාගන්නා අතර වගකීමක් සහිතව ඔබහට සේවාවන් සැපයීමට කැපවී සිටී.Gauravi Aluminium is a pioneer aluminium pantry cupboards manufacturer in the Kalutara district. It undertakes to make and install aluminium pantry cupboards, aluminium windows, aluminium doors & door frames, aluminium ceiling, book racks and many more aluminium based products. Also we do aluminium shop partition and aluminium office partition works in the Colombo district for the nominal rates. We can visit your site and prepare estimate for your aluminium projects. We do all aluminium construction works with the latest designs in the market. Gauravi Aluminium assures the using of quality materials and accessories for all works.

Trade Services
Service type: Other Trade Services
For Sell
Kalutara, Bandaragama
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fast.lk

Post your ad now