Published by Namal 08 Nov 06:37 am Tambuttegama, Anuradhapura
අඩු මිලට 4WD භාවිතා කරන ලද සුපිරි කාර් රථයක් සොයන ඔබට වෙළඳපොලේ ; සුපිරියට නඩත්තු කරන ලද අඩුවටම සොයා ගත හැකි සුපිරිම SUV රථය .
ජර්මන් තාක්ෂණය ....සුපිරිම ධාවන තත්වය ...අභ්‍යන්තර 100% හා බාහිර තත්ත්වය 95%
විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට, ගුරුවරයකුට හෝ වෛද්‍ය නිලධාරියෙකුට වඩා ගැලපේ ...Doctor owned and used as 2nd car.
Auto - manual ( triptonic )
2000 cc super power turbo engine
Reguler timely maintaining
Multifunction steering wheel
Alloy wheels
4WD
Touch Climate control
Beige interior with leather adjestable electric seats
Heaters at seats
New 0 millage - meter pannel has installed by Micro and total millage is 122800km and you can collect all company details .වෛද්‍ය වරයෙකු විසින් නිවසේ භාවිතය සඳහා දෙවන වාහනය ලෙස යොදා ගන්නා ලද අතර මෙම වාහනය ඉතා හොඳින් නඩත්තු කර ඇත .දැන් වාහන ය දෙවන අයිතිකරු සතු වන අතර ( මුල් අයිතිකරු leasing ලීසිං යොදා වාහනය ලබා ගෙන ඇත ) වාහනයේ අභ්‍යන්තර තත්වය මිලදී ගත් තත්වයේම ඉතා හොඳින් පවතී .super diesel පමණක් ඒ යොදා ඇත .නඩත්තු කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් කම්පැනිය මේන්ටේන් කර ඇති අතර ජෙනුවින් spare parts පමණක්ම යොදා ඇත .
නව 0 මීටර් පැනලයක් කම්පැනියෙන් යොදා ඇත .සියලුම නඩත්තු විස්තර වාර්තා ඔබට ලබා ගත හැක .
ආනයනික නව වාහනය පැමිණෙන බැවින් ඉතා ඉක්මනින් වැඩිම ඉල්ලුම්කරුට අත්පිට මුදලට විකිණේ .කරුණාකර වාහනය බැලීමෙන් පසු පමණක් මිල ගණන් සාකච්චා කර ගත හැක .