Yamaha MG-7BT Mixer

Published by Swethaa Audio House 21 Nov 23:41 pm Kurunegala, Kurunegala

Rs 13,500

Ac/dc power supply
සුපිරිම මික්සර් එකක් පට්ට Gain එකක් තියෙන්නෙ කතා කරන්න දෙයක් නැ සවුන්ඩ් එක හොදටම හොදයි.කැමති විදිහකට Chek කරල බලන්න පුලුවන් Hi-mid- low සුපිරියට Balance කරනවා
3 පීස් බෑන්ඩ් වලට විශේෂයෙන් හොද මික්සර් එකක්.බෑන්ඩ් පැරැක්ටිස් වලට නියමයි Recoding තියෙනවා Mixer එකෙන් පැරැක්ටිස් කරන melody tone වගෙ ඕනෙ එකක් Original qulity එකෙන් pen එකකට mixer එක හරහා Direct රෙකොඩ් කර ගන්න පුලුවන්.Bluetooth distance එක 70-100m තියෙනවා.Bluetooth එක හරහා සවුන්ඩ් සෙට් එක ඉස්සරහා ඉදන් phone එකෙන් සවුන්ඩ් හදා ගන්න පුලුවන්.සියලු වි⁣ශේෂාංග සහිතයි.වගකීමක් රහිත මෙම මික්සර් එක Colombo වල Rs.21500.වගකීමක් සහිත අපේ මිල 19500.

  • Condition:New
  • Instrument type:String Instrument / Amplifier


*******************************************
*********** CONTACT SELLER ************

Telephone / දුරකථන අංක:
0773032322

Contact

Musical Instruments
For Sell
Kurunegala, Kurunegala
Save ad as favorite

Do you have something to sell?

Post your ad on fast.lk

Post your ad now