fast.lk - Sri Lanka's Largest Free Classified Advertising Platform

Concrete floor cut & polish Sri Lanka

Published by Itasha Floors 24 Aug 07:35 am Kadawatha, Gampaha

Negotiable

කොන්ක්‍රීට් පොලොව කපා සෝදා ගැනීම සහ කපා පොලිෂ් කරගැනීම
ඔබගේ පරණ හෝ අලුත් කොන්ක්‍රීට් පොලොව කපා සෝදා ගැනීම සහ කපා පොලිෂ් කරගැනීම මේ මගින් කරගත හැක. මෙය වඩාත් සුදුසු වන්නේ ඔබගේ වැරන්ඩාව, ගරාජය, ගේට්ටු කනු අසල ප්‍රදේශය, වාහන සර්විස් ස්ථාන, ගබඩාව ආදී තැන්වලටය.
වර්ග අඩිය රු.150, 200, 250 මිලගනන් වලට කරගත හැක.

$මෙමගින් ඇති වාසි
වර්ග අඩිය රු.150, 200, 250 මිලගනන් වලට කරගත හැක.
සාමාන්‍ය පොලව ඇතුරුම්වලට වඩා 75% මුදල් ඉතිරිය
අඩුම කාලයකින් කර ගත හැකිවීම
දෙපයට සිසිල් බවක් ගෙනදීම
නැවත කපා පොලිෂ් කරගැනීමේ හැකියාව
ඉරිතැලීම් ගැලවීම් සිදු නොවීම.

Trade Services
Service type: Flooring
For Sell
Gampaha, Kadawatha
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fast.lk

Post your ad now