fast.lk - Sri Lanka's Largest Free Classified Advertising Platform

GPS tracker for car/van/bus/lorry

Published by K T ELECTRONIC AND ELECTRICAL 16 Sep 13:09 pm Colombo 06 , Colombo

Rs 7,500

කොළඹ දිස්ත්රික්කය තුළ පැමිණ සවිකර දීමට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ
There is no extra charge for installation in the Colombo District

ඔබ ලංකාවේ කොහේ සිටියත් අපගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත
APP - KTGPS
WEB - kt.gpsfanka.com
අප ආයතනය මගින් නව ජීපීඑස් පද්ධති සවි කර ගැනීමේ හැකියාව සහ කල් ඉකුත් වූ සියලුම වර්ගයේ GPS පද්ධති නැවත අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමේ හැකියාව අප සතුව ඇත .


අලුත් වන තාක්ෂaණයත් සමඟ නවීන GPS technology භාවිතා කිරීම K T Electronic & Electrical අපගේ විශේෂත්වයකි .

********* ඔබගේ වටිනා වාහනයකට GPS පද්ධතියක් සවි කර ගැනීමට K T Electronic & Electrical අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි **********
1) විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්යාංශයේ අනුමැතිය සහිත බලයලත් ආයතනයකි.

2) ඔබ මිලදී ගන්නා ජීපීඑස් පද්ධතිය හා සම්බන්ධ platform (software) එකෙන් ලබාගැනීමට හැකි උපරිම ප්රයෝජන ගැන දැනගෙන සිටීම වැදගත් වේ .

3) ඔබගේ වාහන සඳහා දැනටමත් GPS පද්ධතියක් සවි කර ඇත්නම් එම වාහන ද අපගේ GPS platform (software) එක සමග සම්බන්ධ කර වාහන සියල්ල එකට නැරඹීමේ හැකියාව ඇත .

පාරිභෝගික ඔබ හට වඩාත්ම ගැලපෙන ජීපීඑස් පද්ධතිය තෝරා ගැනීමට අප විසින් මග පෙන්වන්නෙමි.

ඔබගේ කල් ඉකුත් වූ සියලුම වර්ගයේ GPS tracker නැවත යාවත්කාලීන කිරීම (platforms update ).

අප විසින් කිසිදු ආකාරයෙන් බාල වර්ගයේ device භාවිතා නොකරන අතර වසරක වගකීම් කාලයක් ද පාරිභෝගික ඔබ හට ලබාදෙයි

*************/////// හිතවත් පාරිභෝගික ඔබ සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි///////**********
telecommunication regulatory commission හා සම්බන්ධ නීති රෙගුලාසි අප ආයතනය නිසි ලෙස
පිළිපදින අතර පාරිභෝගික ඔබටත් අප ආයතනයටත් නීතිමය ගැටලුවක් ඇති නොවන ලෙස අප කටයුතු කරයි.
ඒ සඳහා ඔබ ජීපීඑස් පද්ධතියක් සවිකිරීමට පැමිණෙන විට අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු ලියකියවිලි කිහිපයක් ඇත,

01) ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය (vehicle book ) හො (Revenue
license) කොපියක්

02) අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ කොපියක් (NIC COPY ) – GPS පද්ධතිය
සවිකිරීමට පැමිණෙන්නේ අයිතිකරු නොවේ නම් පැමිණෙන්නන්ගේ
හැඳුනුම්පතේ කොපියක්

03) වාහනයෙ අයිතිකරුගේ නමින් ලබාගත් sim පතක් (ඕනෑම වර්ගයක සිම්පතක් )
මෙම ලියකියවිලි ලබාගත හැකි වන්නේ විදුලි සංදේශ නියාමක කොමිෂන්
සභාවේ හා ආරක්ෂා අමාත්යාංශයේ ලියාපදිංචි ආයතනයක් නම් පමණි

K T Electronic & Electrical – Licence No - (0014/21/N)
Registation No - (WC19364)
---------------------------------------------------

colombo area installation free
සවිකර දීම සඳහා
කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ

GPS එකක් ඔබගේ රථයට සවිකළ යුත්තෙ ඇයි?

* 1y දක්වා ධාවනය වු මාර්ග සහ කිලෝමීටර් ගාන නිවැරදිව දැනගත
හැකිවීම.

* sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර
දෙනතුරු වාහනය නැවත start කිරීමට නොහැක. (APP එකෙන් සහ SMS
පණිවිඩයක් මඟින් දෙකෙන්ම)

* ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය
6-8ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව

* වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන
සවන් දිය හැක... (Two-way calling /Remote voice monitoring)

* ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ
හැකියාව.

* ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල
මාර්ගයන් නිවරදිව නිරීක්ෂණය කරගැනීමේ හැකියාව.

* වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට
උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම

* ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි
පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම

* ඔබගේ වාහනය නිරීක්ෂණය සඳහා Android and iPhone apps සහිත වන අතර
web browser හරහාද නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව

GPS Unit / JCB And Excavator Machine
ඔබගේ ව්යාපාරයෙ කාර්යක්ෂමතාවය රඳා පවත්වා ගැනීම සඳහා යන්ත්රය කොපමණ වෙලාවක් සයිට් එකක වැඩ කරාද යන්න කොපමණ දුරක් ගමන් කරාද යන්න
නිවැරදිව දැන ගැනීමේ හැකියාව ඇත.
දෛනිකව හෝ මාසිකව වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව ද ඇත
මෙම සේවාව අනිකුත් වාහන සඳහා ද අවශ්යතාව මත සකස් කර දීමේ හැකියාව පවතී.


Annual fee (1Y) for the platform is 1000 / =
lifetime free for the platform is 3980/=

***ත්රීරෝද රථ සහ මොටර් බයිසිකල් සඳහා විශේෂිත වතුරෙන් කිසිදු හානියක් නොවන ජීපීඑස් පද්ධති අප සතුව ඇත***

අපගේ දුරකථන පැය 24 පුරා ක්රියාත්මක බැවින්
Call / Whatsapp / Vibe / Imo
GPS පද්ධති සවි කිරීමෙන් පසු
ඔබට ඇති වන ගැටලු සඳහා කඩිනමින් පිළිතුරු සැපයීමට අපි බැඳී සිටිමු.
0766676548
0767688207

Auto Parts & Accessories
Condition: New
Item type: Security / safety
For Sell
Colombo, Colombo 06
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fast.lk

Post your ad now