Brand New House for Sale in Homagama

Irosh විසින් විකිණීමට 15 Apr 21:41 pm , හෝමාගම

රු 11,500,000

TEL: 070 324 7414

හෝමාගම නගරයට කි.මි 3.5ක් සහ උඩුවන පන්සල පාරට (මහරගම- මූනමලේ බස් පාරට) මිටර් 300ක් දුරින් පිහිටි වෙන්දේසි ඉඩමක පර්චස් 6.25ක ඉදි කරන ලද කාමර 3ක් සහ බාත්රෑම් 1කින් සමන්විත අංග සම්පූර්න (8/04/2022 වැඩ අවසන කල) අලුත්ම තනි මහල් නිවස විකිනීමට ඇත.

1. නල ජලය සහ විදුලිය ඇත.
2. නිරවුල් ඔප්පු. (බැංකු ණය ලබා දිය හැක)
3. Royal ceramic tile
4. Elcardo රෝල ගේට්ටුව සහ සම්පූර්න තාප්පෙන් වට වී ඇත.
5. පැන්ට්‍රි කබඩ්.
6. වාහන 2ක් නැවතීමේ හැකියාව.
7. හෝමාගම නගරය, බැංකු, , රජයේ ආයතන, පුද්ගලික විශ්ව විද්‍යාල සහ ප්‍රසිද්ධ පාසල් වලට ඉතා කිට්ටුවෙන්.

ලක්ෂ 115

කාමර: 3
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: 6.25 පර්චස්
විකිණීමට
, හෝමාගම
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම fast.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න