House For Sale

Sithu විසින් විකිණීමට 24 Dec 12:38 pm , කුරුණෑගල

රු 2,400,000

කුරුණෑගල සිට පුත්තලම් පාරේ කි.ම්.7 ක් දුරින් රත්කරව්ව හන්දිය. රත්කරව්ව හන්දියේ සිට 1km ඇතුලට අඩක් සාදා ඇති නිවසක් විකිණීමට ඇත.කාපට් මාර්ගය, ළිං ජලය,විදුලිය ඇත.

කුරුණෑගල සිට ගෙදරටම 8km
P15
සින්නක්කර ඔප්පු
රු. ලක්ශ 24 යි.
මුදල වෙනසක් කර හැක.
Call 0779135112
Whatsapp 0787268181

අවශ්‍ය අයෙකුට මුලින් රුපියල් ලක්ෂ 16 යි 50 ක් (1,650,000) දී, මාසිකව රුපියල් 13,760 න් මාස 48 ක් ගෙවීමටද ඉඩ සලසා දිය හැක.

කාමර: 1
නානකාමර: 1
ඉඩමේ විශාලත්‍ව: 15 පර්චස්
ප්‍රමාණය: 500 වර්ග අඩි
ලිපිනය: demalussa, rathkarawwa
විකිණීමට
, කුරුණෑගල
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම fast.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න