House for sale Marawila පුංචි ඉතාලියෙන් හොදම නිවසක්

Eranda Dayawansa විසින් විකිණීමට 17 Oct 11:03 am , වෙන්නප්පුව

රු 24,000,000

පුංචි ඉතාලියෙන් නිස්කලංක පරිසරයක පිහිටි අංග සම්පූර්ණ වටිනා දෙමහල් නිවසක් සහිත ඉඩම
කාමර 4
බාත්රූම් 2
ඉඩකඩ සහිත සාලය
අංග සම්පූර්ණ කුස්සිය
ඉඩකඩ සහිත ඉහල මාලය සහ සදළුතලය
සම්පූර්ණ නිවසම ටයිල් අල්ලා ඇත
ෆිනිෂින් වහලය
පිටතින් පිහිටි බාත් රූම් එකක් සහ කුඩා කුස්සිය
තාප්ප වලින් වට කොට ඉතාමත් ආරක්ෂිතයි
අළුතින් සෑදීමට කිසිවක් නැත
ඉඩම පර්චස් 10

මාරවිල නගරයට මීටර් 200
කුරුස පල්ලියට මීටර් 200

0740938958

කාමර: 4
නානකාමර: 2
ඉඩමේ විශාලත්‍ව: 10 පර්චස්
ප්‍රමාණය: 4,500 වර්ග අඩි
ලිපිනය: Marawila, Sri Lanka
විකිණීමට
, වෙන්නප්පුව
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම fast.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න