Land for sale

RAvi විසින් විකිණීමට 16 Jun 11:57 am , පේරාදෙණිය

රු 350,000

පේරාදෙණිය, සරසවිගම මනරම් පරිසරයක පිහිටි පර්චස් 10ක තැනිතලා ඉඩම විකිණීමට.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විනාඩි 15කින් ලඟා විය හැක.
නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි.
වට තාප්ප සහිතයි.

ප්‍රාදේශීය සභාව මගින් නිවාස සැලසුම අනුමත කර ඇත.
NBRO අනුමැතිය ලබාගෙන ඇත.
වැදගත් වෘත්තියන්හි නියුතු අය පදිංචි වටපිටාව.

පර්චසය රු. 350000
පරීක්ෂාවෙන් පසු මිලගනන් සාකච්චා කරගත හැක.

ඉඩම් වර්ගය: නේවාසික
ඉඩමේ විශාලත්‍ව: 10 පර්චස්
විකිණීමට
, පේරාදෙණිය
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

අමතන්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම fast.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න